1# translation of gnome-session.si.po to Sinhala
2# Copyright (C) YEAR THE PACKAGE'S COPYRIGHT HOLDER
3# This file is distributed under the same license as the PACKAGE package.
4#
5# Danishka Navin <snavin@redhat.com>, 2007.
6msgid ""
7msgstr ""
8"Project-Id-Version: gnome-session.si\n"
9"Report-Msgid-Bugs-To: \n"
10"POT-Creation-Date: 2007-05-07 03:41+0100\n"
11"PO-Revision-Date: 2007-05-27 20:26+0530\n"
12"Last-Translator: Danishka Navin <snavin@redhat.com>\n"
13"Language-Team: Sinhala <en@li.org>\n"
14"Language: si\n"
15"MIME-Version: 1.0\n"
16"Content-Type: text/plain; charset=UTF-8\n"
17"Content-Transfer-Encoding: 8bit\n"
18"X-Generator: KBabel 1.11.4\n"
19"Plural-Forms: nplurals=2; plural=(n != 1);\n"
20
21#: ../data/gnome-session.schemas.in.h:1
22msgid "Allow TCP connections"
23msgstr "TCP සම්බන්දතාවයන්ට ඉඩදෙන්න"
24
25#: ../data/gnome-session.schemas.in.h:2
26msgid ""
27"For security reasons, on platforms which have _IceTcpTransNoListen() "
28"(XFree86 systems), gnome-session does not listen for connections on TCP "
29"ports. This option will allow connections from (authorized) remote hosts. "
30"gnome-session must be restarted for this to take effect."
31msgstr ""
32"ආරක්‍ෂිත හෙතුන් මත  _IceTcpTransNoListen() (XFree86 systems) සහිත වෙදිකාවන් "
33"මතදී, TCP දොරවල් මතදි සම්බන්දයන් සඳහා අවදානය නොදක්වයි. මෙම විකල්පය දුරස්ථ "
34"ග්‍රාහකයන්ගෙන්(අනුමත කළ) සම්බන්දතා සඳහා ඉඩලබා දෙනු ඇත. මෙය ක්‍රියාකාරි විම "
35"සඳහා gnome-session නැවත ආරම්භ කළ යුතුමවේ. ෙ"
36
37#: ../data/gnome-session.schemas.in.h:3
38msgid "If enabled, gnome-session will prompt the user before ending a session."
39msgstr "සක්‍රිය කලහොත්, gnome-session සැසිය අවසන් වීමට පෙර පරිශිලක වෙත මතක් කරනු ඇත. "
40
41#: ../data/gnome-session.schemas.in.h:4
42msgid ""
43"If enabled, gnome-session will save the session automatically. Otherwise, "
44"the logout dialog will have an option to save the session."
45msgstr ""
46"සක්‍රිය කලහොත් gnome-session ස්වයංක්‍රියව සැසිය සුරක්‍ෂිත කරනු ඇත. එසේ නැතිනම් "
47"ඉවත්වීමේ සංවාද කොටුව මඟින් සැසිය සුරකීම සඳහා විකල්පයක් දක්වනු ඇති."
48
49#: ../data/gnome-session.schemas.in.h:5
50msgid "Logout prompt"
51msgstr "ඉවත්විමේ මතක් කිරිම"
52
53#: ../data/gnome-session.schemas.in.h:6
54msgid "Preferred Image to use for login splash screen"
55msgstr "පිවිසිමේදි දිගහැරෙන තිරය සඳහා යෙදිමට කැමතිම පිළිඹිබුව"
56
57#: ../data/gnome-session.schemas.in.h:7
58msgid "Save sessions"
59msgstr "සැසියන් සුරකින්න"
60
61#: ../data/gnome-session.schemas.in.h:8
62msgid "Selected option in the log out dialog"
63msgstr "ඉවත්වීමෙ සංවාද කොටුව තුලතේරු විකල්ප"
64
65#: ../data/gnome-session.schemas.in.h:9
66msgid "Show the splash screen"
67msgstr "දිගහැරෙන තිරය පෙන්වන්න"
68
69#: ../data/gnome-session.schemas.in.h:10
70msgid "Show the splash screen when the session starts up"
71msgstr "සැසිය ඇරබීමෙදි දිගහැරෙන තිරය පෙන්වන්න"
72
73#: ../data/gnome-session.schemas.in.h:11
74msgid ""
75"This is a relative path value based off the $datadir/pixmaps/ directory. Sub-"
76"directories and image names are valid values. Changing this value will "
77"effect the next session login."
78msgstr ""
79"මෙය $datadir/pixmaps/ directory මත පදනම් නොවු සාපේක්‍ෂ මාර්‍ග ‍ග අගයකි. උප-බහලුම් "
80"සහ පිළිඹිබුව නම් නිවැරදි අගයන් වේ. මෙම අගය වෙනස් කිරිම මීළග සැසිය සඳහා බලපානු ඇත."
81
82#: ../data/gnome-session.schemas.in.h:12
83msgid ""
84"This is the option that will be selected in the logout dialog, valid values "
85"are \"logout\" for logging out, \"shutdown\" for halting the system and "
86"\"restart\" for restarting the system."
87msgstr ""
88"ඉවත් වීමේ සංවාදකොටුවේ තෝරාගත යුත්තෙ මෙම විකල්පයයි, නිවැරදි අගයන් වනුයේ "
89"ඉවත්වි යාම සඳහා \"ඉවත් වන්න\", පද්ධතිය නැවැත්වීම සඳහා \"නැවැත් වීම\"සහ "
90"පද්ධතිය නැවත ආරම්භය සඳහා  \"ප්‍රති-ආරම්භය\"."
91
92#: ../data/session-properties.desktop.in.in.h:1
93msgid "Configure your sessions"
94msgstr "ඔබගේ සැසියන් සුසර කරන්න"
95
96#: ../data/session-properties.desktop.in.in.h:2
97#: ../gnome-session/session-properties-capplet.c:222
98msgid "Sessions"
99msgstr "සැසියන්"
100
101#: ../gnome-session/gsm-at-startup.c:39
102msgid ""
103"Assistive technology support has been requested for this session, but the "
104"accessibility registry was not found. Please ensure that the AT-SPI package "
105"is installed. Your session has been started without assistive technology "
106"support."
107msgstr ""
108"මෙම සැසිය සඳහා උපකාරක තාක්ශණ සහාය ඉල්ලා ඇතත් ලගාවිමේ හැකියා ලියාපදිංචි "
109"ස්තානය සොයාගත නොහැකි විය. කරුණාකර AT-SPI ඇසුරුම ස්ථාපනය කර ඇතිදැයි "
110"සැකහැර දැන ගන්න. ඔබගේ සැසිය උපකාරක තාක්‍ෂණ සහාය නොමැතිව ආරම්භවි ඇත."
111
112#: ../gnome-session/gsm-client-editor.c:102
113msgid "_Order:"
114msgstr "පිළිවෙළ: (_O)"
115
116#: ../gnome-session/gsm-client-editor.c:104
117msgid "The order in which applications are started in the session."
118msgstr "සැසිය තුල යෙදුම් ආරම්භවන පිළිවෙළ."
119
120#: ../gnome-session/gsm-client-editor.c:111
121msgid "What happens to the application when it exits."
122msgstr "යෙදුම ඉවත්වීමේදී එයට කුමක් සිදුවේයිද."
123
124#: ../gnome-session/gsm-client-editor.c:114
125msgid "_Style:"
126msgstr "රටාව: (_S)"
127
128#: ../gnome-session/gsm-client-list.c:153
129msgid "Order"
130msgstr "පිළිවෙල"
131
132#: ../gnome-session/gsm-client-list.c:158
133msgid "Style"
134msgstr "විලාශය"
135
136#: ../gnome-session/gsm-client-list.c:163
137msgid "State"
138msgstr "පවත්නා තත්වය"
139
140#: ../gnome-session/gsm-client-list.c:168
141#: ../gnome-session/session-properties-capplet.c:280
142msgid "Program"
143msgstr "ක්‍රමලේඛය"
144
145#: ../gnome-session/gsm-client-row.c:33
146msgid "Inactive"
147msgstr "අක්‍රිය"
148
149#: ../gnome-session/gsm-client-row.c:34
150msgid "Waiting to start or already finished."
151msgstr "ආරම්භවිමට රැදිසිටී හෝ කාර්‍ය අවසන්කර ඇත."
152
153#: ../gnome-session/gsm-client-row.c:36
154msgid "Starting"
155msgstr "ආරම්භවෙමින්"
156
157#: ../gnome-session/gsm-client-row.c:37
158msgid "Started but has not yet reported state."
159msgstr "ආරම්භවුවත් තවම ස්වභාවය වාර්තාකර නැත."
160
161#: ../gnome-session/gsm-client-row.c:39
162msgid "Running"
163msgstr "ක්‍රියාත්මක වෙමින්"
164
165#: ../gnome-session/gsm-client-row.c:40
166msgid "A normal member of the session."
167msgstr "සැසියෙ සාමාන්‍ය සාමාජිකයෙක්."
168
169#: ../gnome-session/gsm-client-row.c:42
170msgid "Saving"
171msgstr "සුරකිමින්"
172
173#: ../gnome-session/gsm-client-row.c:43
174msgid "Saving session details."
175msgstr "සැසියෙ තොරතුරු සුරකින්න."
176
177#: ../gnome-session/gsm-client-row.c:45
178msgid "Unknown"
179msgstr "නොදන්නා"
180
181#: ../gnome-session/gsm-client-row.c:46
182msgid "State not reported within timeout."
183msgstr "කාළ සීමාව තුලදි පවත්නා තත්වය වාර්තාකර නැත."
184
185#: ../gnome-session/gsm-client-row.c:52
186msgid "Normal"
187msgstr "සාමාන්‍ය"
188
189#: ../gnome-session/gsm-client-row.c:53
190msgid "Unaffected by logouts but can die."
191msgstr "ඉවත්ව යාමෙන් බලපැමක් නොවුනි නමුත් අවසන් විය හැක."
192
193#: ../gnome-session/gsm-client-row.c:55
194msgid "Restart"
195msgstr "නැවත-අරභමින්"
196
197#: ../gnome-session/gsm-client-row.c:56
198msgid "Never allowed to die."
199msgstr "කිසිවිටක අවසන් වීමට අනුමත කරනැත."
200
201#: ../gnome-session/gsm-client-row.c:58
202msgid "Trash"
203msgstr "නොවැදගත්"
204
205#: ../gnome-session/gsm-client-row.c:59
206msgid "Discarded on logout and can die."
207msgstr "ඉවත්වීමෙදි විනාශකරණලද අතර අවසන් විය හැක."
208
209#: ../gnome-session/gsm-client-row.c:61
210msgid "Settings"
211msgstr "සැකසුම්"
212
213#: ../gnome-session/gsm-client-row.c:62
214msgid "Always started on every login."
215msgstr "සෑම පිවිසුමකදීම සෑමවිටම ආරම්භ කරන්න."
216
217#.
218#. * it would be nice to have a dialog which either:
219#. *
220#. * 1.  lets you change the message on it
221#. * 2.  lets you append messages and has a "history"
222#. *
223#. * for now, we just kill the old dialog and pop up a new one.
224#.
225#: ../gnome-session/gsm-gsd.c:45
226msgid ""
227"There was an error starting the GNOME Settings Daemon.\n"
228"\n"
229"Some things, such as themes, sounds, or background settings may not work "
230"correctly."
231msgstr ""
232" සැකසුම් විබුද්ධයා ආරම්භ කිරිමේ  දෝෂයක් තිබුනී.\n"
233"\n"
234"තේමා, ශබ්ද, හෝ පසුතල සැකසුම් වැනි දෙයක් නිසියාකාරව ක්‍රියාත්මක නොවිය හැක."
235
236#: ../gnome-session/gsm-gsd.c:57
237msgid ""
238"\n"
239"\n"
240"The last error message was:\n"
241"\n"
242msgstr ""
243"\n"
244"\n"
245"අවසාන දෝෂ පනිවිඩය වුයේ:\n"
246"\n"
247
248#: ../gnome-session/gsm-gsd.c:62
249msgid ""
250"\n"
251"\n"
252"GNOME will still try to restart the Settings Daemon next time you log in."
253msgstr ""
254"\n"
255"\n"
256"ඔබගේ මිළඟ පිවිසුම් වාරයේදි GNOME තවමත් සැකසුම් විබුද්ධයා නැවත ආරම්භ කිරිමට උත්සාහ ගනිමින් සිටී ."
257
258#: ../gnome-session/gsm-gsd.c:145
259msgid "The Settings Daemon restarted too many times."
260msgstr "සැකසුම් විබුද්ධයා බොහොවාරයක් නැවත ආරම්භවිය."
261
262#: ../gnome-session/gsm-remove-client.c:49
263msgid "List registered clients, then exit"
264msgstr "ලියායාපදිංචසේවා ග්‍රාහකයින් දක්වා, පසුව ඉවත්නන්නි "
265
266#: ../gnome-session/gsm-remove-client.c:51
267msgid "PROGRAM..."
268msgstr "ක්‍රමලේඛය..."
269
270#: ../gnome-session/gsm-remove-client.c:175
271msgid ""
272"You must specify at least one program to remove. You can list the programs "
273"with --list.\n"
274msgstr ""
275"ඔබ විසින් අනිවාර්යෙන්ම අවම වශයෙන් එක් යෙදුමක් හෝ ඉවත් කිරීම සඳහා දැක්විය යුතුවෙයි. "
276"ඔබට  --list මඟින් යෙදුම් ලැයිස්තුව දැකගත හැක.\n"
277
278#: ../gnome-session/gsm-remove-client.c:182
279msgid "Error: could not connect to the session manager\n"
280msgstr "දෝෂය:සැසි-කළමණාකරු සමඟ සම්බන්ධ විය නොහැක\n"
281
282#: ../gnome-session/gsm-remove-client.c:196
283msgid "Currently registered clients:\n"
284msgstr "දැනට ලියාපදිංචි වූ සේව්‍යයන්:\n"
285
286#: ../gnome-session/gsm-remove-client.c:206
287#, c-format
288msgid "Couldn't find program %s in session\n"
289msgstr "සැසිය තුළ වූු %s ක්‍රමලේඛය සොයාගත නොහැක\n"
290
291#. At least try to tell the user something.
292#: ../gnome-session/ice.c:357
293#, c-format
294msgid ""
295"The GNOME session manager cannot start properly.  Please report this as a "
296"GNOME bug. Please include this ICE failure message in the bug report:  '%"
297"s'.  Meanwhile you could try logging in using the failsafe session."
298msgstr ""
299"GNOME සැසි කළමණාකරු නිසියාකාරව ඇරඹිය නොහැක.  කරුණාකර මෙය GNOME "
300"දෝෂයක් ලෙස වාර්තා කරන්න. දෝෂස වාර්තාව තුළ  ICE අසාර්ථක පණිවිඩය ඇතුලත් "
301"කරන්න: '%s''.  එමෙන්ම ඔබ ආරක්‍ෂිත සැසියකින් පිවිසීමට උත්සාහ කරන්න."
302
303#: ../gnome-session/ice.c:512
304#, c-format
305msgid ""
306"The GNOME session manager was unable to lock the file '%s'.  Please report "
307"this as a GNOME bug.  Sometimes this error may occur if the file's directory "
308"is unwritable, you could try logging in via the failsafe session and "
309"ensuring that it is."
310msgstr ""
311"GNOME සැසි කළමණාකරුට මෙම ගොනුව: '%s' අගුලුලෑමට නොහැකි විය.  කරුණාකර "
312"මෙය GNOME දෝෂයක් ලෙස වාර්තා කරන්න.  සමහරවිට ගොනු බහාලුමට ලිවිමට නොහැකි වුවිට "
313"සිදුවේ, ඔබ ආරක්‍ෂිත සැසියකින් පිවිසී එය තහවුරු කරගන්න."
314
315#: ../gnome-session/ice.c:539
316#, c-format
317msgid ""
318"The GNOME session manager was unable to read the file: '%s'.  If this file "
319"exists it must be readable by you for GNOME to work properly.  Try logging "
320"in with the failsafe session and removing this file."
321msgstr ""
322"GNOME සැසි කළමණාකරුට මෙම ගොනුව: '%s' කියවීමට නොහැකි විය.  GNOME "
323"නිසියාකාරව ක්‍රියාත්මක විමට මෙම ගොනුව පවතී නම් එය  අනිවාර්යෙන්ම ඔබට කියවිය "
324"හැකි වියයුතු වේ.  ආරක්‍ෂිත සැසියකින් පිවිසී මෙම ගොනුව ඉවත් කිරිමට උත්සාහ කරන්න."
325
326#: ../gnome-session/ice.c:584
327#, c-format
328msgid ""
329"Could not write to file '%s'.  This file must be writable in order for GNOME "
330"to function properly.  Try logging in with the failsafe session and removing "
331"this file.  Also make sure that the file's directory is writable."
332msgstr ""
333"'%s' ගොනුවට ලිවීමට නොහැක.  GNOME නිසියාකාරව ක්‍රියාත්මක විමට අනිවාර්යෙන්ම "
334"මෙම ගොනුව ලිවිය හැකි ගොනුවක් විය යුතුය.  ආරක්‍ෂිත සැසියකින් පිවිසී මෙම ගොනුව "
335"ඉවත් කිරීමට උත්සාහ කරන්න.  ගොනුව අඩංගු බහාලුම ලිවීමට හැකි බහාලුමක් දැයි බලන්න."
336
337#: ../gnome-session/logout.c:406
338msgid "Are you sure you want to log out?"
339msgstr "ඔබට විශ්වාසද? ඔබට ඉවත් විමට අවශ්‍යමද?"
340
341#: ../gnome-session/logout.c:423
342msgid "_Save current setup"
343msgstr "දැනට ඇති සැකසුම සුරකින්න (_S)"
344
345#: ../gnome-session/logout.c:446
346msgid "Action"
347msgstr "ක්‍රියාව"
348
349#: ../gnome-session/logout.c:463
350msgid "_Log out"
351msgstr "ඉවත් විම (_L)"
352
353#: ../gnome-session/logout.c:470
354msgid "Sh_ut down"
355msgstr "නැවැත්වීම (_u)"
356
357#: ../gnome-session/logout.c:478
358msgid "_Restart the computer"
359msgstr "පරිගණකය නැවත අරබන්න (_R)"
360
361#: ../gnome-session/main.c:85
362msgid "Specify a session name to load"
363msgstr "පූරණය සඳහා සැසියේ නම දක්වන්න"
364
365#: ../gnome-session/main.c:85 ../gnome-session/save-session.c:49
366msgid "NAME"
367msgstr "නම"
368
369#: ../gnome-session/main.c:86
370msgid "Only read saved sessions from the default.session file"
371msgstr "සාමාන්‍ය ගොනුවෙන්, සුරකින ලඳ සැසියන් පමණක් කියවන්න "
372
373#: ../gnome-session/main.c:87
374msgid "Millisecond period spent waiting for clients to register (0=forever)"
375msgstr "සේවා ග්‍රාහකයාට ලියාපදීංචි වීම සඳහා මිලි තත්පර කාලයක් රැදිසිටියා (0=සදාම)"
376
377#: ../gnome-session/main.c:87 ../gnome-session/main.c:88
378#: ../gnome-session/main.c:89
379msgid "DELAY"
380msgstr "ප්‍රමාදය"
381
382#: ../gnome-session/main.c:88
383msgid "Millisecond period spent waiting for clients to respond (0=forever)"
384msgstr "ද්‍යසේවා ග්‍රාහකයාට ප්‍රථිචාර දැක්වීම සඳහා මිලි තත්පර කාලයක් රැදිසිටියා (0=සදාම)"
385
386#: ../gnome-session/main.c:89
387msgid "Millisecond period spent waiting for clients to die (0=forever)"
388msgstr "සේවා ග්‍රාහකයාට අවසන් වීමට සඳහා මිලි තත්පර කාළයක් රැදිසිටියා (0=සදාම)"
389
390#: ../gnome-session/main.c:264
391#, c-format
392msgid ""
393"Could not look up internet address for %s.\n"
394"This will prevent GNOME from operating correctly.\n"
395"It may be possible to correct the problem by adding\n"
396"%s to the file /etc/hosts."
397msgstr ""
398"%s සඳහා වු අන්තර්ජාල ලිපිනය සෝදිසි කර බැලිය නොහැක.\n"
399"මෙය GNOME නිසියාකාරව මෙහෙයවිම වළකයි.\n"
400"/etc/hosts ගොනුව තුලට %s ඇතුලත් කිරීම මඟින් \n"
401"මෙය වළක්වා ගතහැකි වනු ඇත."
402
403#: ../gnome-session/main.c:271
404msgid "Log in Anyway"
405msgstr "කෙසේ හෝ පිවිසෙන්න"
406
407#: ../gnome-session/main.c:272
408msgid "Try Again"
409msgstr "නැවත උත්සාහ කරන්න"
410
411#: ../gnome-session/main.c:396
412msgid "- Manage the GNOME session"
413msgstr "- GNOME සැසිය කලමණාකරනය කරයි"
414
415#: ../gnome-session/manager.c:514
416msgid "Wait abandoned due to conflict."
417msgstr "අවුල් සහගත වීම නිසා රැදීසිටීම අත්හරින ලදී."
418
419#: ../gnome-session/manager.c:1022
420#, c-format
421msgid "No response to the %s command."
422msgstr "%s විධානයට ප්‍රතිචාරයක් නොමැත."
423
424#: ../gnome-session/manager.c:1023
425msgid "The program may be slow, stopped or broken."
426msgstr "ක්‍රමලේඛය සමහරවිට මන්දගාමි, නැවතුණු හො විනාශ වී තිබිමට පුලුවනි."
427
428#: ../gnome-session/manager.c:1024
429msgid "You may wait for it to respond or remove it."
430msgstr "එයට ප්‍රතිචාර දැක්විමට හෝ එය ඉවත් කිරිමට ඔබ රැදිසිටිය යුතුයි."
431
432#: ../gnome-session/manager.c:1750
433msgid "Restart abandoned due to failures."
434msgstr "අසාර්ථක වීම නිසා නැවත ආරම්භ කිරීම අත්හරින ලදී."
435
436#: ../gnome-session/manager.c:1946
437msgid "A session shutdown is in progress."
438msgstr "සැසිය නැවැත් විම ක්‍රියාත්මක වෙමින් පවතී."
439
440#: ../gnome-session/save-session.c:49
441msgid "Set the current session name"
442msgstr "අද්‍යතන සැසියෙ නම සකසන්න"
443
444#: ../gnome-session/save-session.c:50
445msgid "Kill session"
446msgstr "සැසිය නසන්න"
447
448#: ../gnome-session/save-session.c:51
449msgid "Use dialog boxes for errors"
450msgstr "දෝෂ සඳහා සංවාද කොටුව භාවිතා කරන්න"
451
452#: ../gnome-session/save-session.c:52
453msgid "Do not require confirmation"
454msgstr "ස්ථිර කිරිමක් අවශ්‍ය නොවේ"
455
456#: ../gnome-session/save-session.c:150 ../gnome-session/save-session.c:187
457msgid "Could not connect to the session manager"
458msgstr "සැසි-කළමණාකරු සමඟ සම්බන්දවිය නොහැක"
459
460#: ../gnome-session/save-session.c:173
461msgid "- Save the current session"
462msgstr "- අද්‍යතන සැසිය සුරකින්න"
463
464#: ../gnome-session/session-properties-capplet.c:153
465msgid "Save changes to the current session before closing?"
466msgstr "වසාදැමීමට ප්‍රථම අද්‍යතන සැසියෙ වෙනස්කම් සුරකිය යුතුද?"
467
468#: ../gnome-session/session-properties-capplet.c:155
469msgid "If you don't save, changes will be discarded."
470msgstr "ඔබ සුරක්‍ෂිත නොකළ හොත්, වෙනස් කිරිම් වැනසෙනු ඇත."
471
472#: ../gnome-session/session-properties-capplet.c:158
473msgid "_Close without Saving"
474msgstr "සුරකීමකින් තොරව වසාදමන්න (_C)"
475
476#: ../gnome-session/session-properties-capplet.c:248
477msgid "Additional startup _programs:"
478msgstr "අමතර ආරම්භක ක්‍රමලේඛ: (_p)"
479
480#: ../gnome-session/session-properties-capplet.c:272
481msgid "Enabled"
482msgstr "සක්‍රීය කළා"
483
484#: ../gnome-session/session-properties-capplet.c:315
485msgid "Startup Programs"
486msgstr "ආරම්භක ක්‍රමලේඛ"
487
488#: ../gnome-session/session-properties-capplet.c:321
489msgid "Current Session"
490msgstr "අද්‍යතන සැසිය"
491
492#: ../gnome-session/session-properties-capplet.c:334
493msgid "Automatically save chan_ges to session"
494msgstr "සැසිය සඳහා වූ වෙනස් කිරිම් ස්වයංක්‍රීයව සුරකින්න (_g)"
495
496#: ../gnome-session/session-properties-capplet.c:349
497msgid "Save the current session"
498msgstr "අද්‍යතන සැසිය සුරකින්න"
499
500#: ../gnome-session/session-properties-capplet.c:357
501msgid "Session Options"
502msgstr "සැසිය සඳහා විකල්ප"
503
504#: ../gnome-session/session-properties-capplet.c:453
505msgid "Your session has been saved."
506msgstr "ඔබගේ සැසිය සුරක්‍ෂිත විය."
507
508#: ../gnome-session/session-properties-capplet.c:496
509msgid "could not connect to the session manager\n"
510msgstr "සැසි-කළමණාකරු සමඟ සම්බන්ධවිය නොහැක\n"
511
512#: ../gnome-session/session-properties-capplet.c:502
513msgid "session manager does not support GNOME extensions\n"
514msgstr "GNOME ව්‍යාප්ති සඳහා සැසි කළමණාකරු සහාය නොදක්වයි\n"
515
516#: ../gnome-session/session-properties.c:51
517msgid "Remove the currently selected client from the session."
518msgstr "දැනට තෝරාගෙන ඇති සේවාග්‍රාහකයා සැසියෙන් ඉවත් කරන්න."
519
520#: ../gnome-session/session-properties.c:57
521msgid "Apply changes to the current session"
522msgstr "අද්‍යතන සැසිය සඳහා වූ වෙනස් කිරීම් යොදන්න"
523
524#: ../gnome-session/session-properties.c:63
525msgid "The list of programs in the session."
526msgstr "සැසිය තුළ වූ ක්‍රමලේඛ ලැයිස්තුව."
527
528#: ../gnome-session/session-properties.c:90
529msgid "Currently running _programs:"
530msgstr "දැනට ක්‍රියාත්මක වන ක්‍රමලේඛ:(_p)"
531
532#: ../gnome-session/splash-widget.c:44
533msgid "Sawfish Window Manager"
534msgstr "Sawfish - කවුළු කළමණාකරු"
535
536#: ../gnome-session/splash-widget.c:45
537msgid "Metacity Window Manager"
538msgstr "Metacity - කවුළු කළමණාකරු"
539
540#: ../gnome-session/splash-widget.c:46
541msgid "Window Manager"
542msgstr "කවුළු කළමණාකරු"
543
544#: ../gnome-session/splash-widget.c:47
545msgid "The Panel"
546msgstr "පුවරුව"
547
548#: ../gnome-session/splash-widget.c:48
549msgid "Nautilus"
550msgstr "Nautilus"
551
552#: ../gnome-session/splash-widget.c:49
553msgid "Desktop Settings"
554msgstr "තිරමුහුණත් සැකසුම්"
555
556#: ../gnome-session/startup-programs.c:560
557msgid "_Name:"
558msgstr "නම: (_N)"
559
560#: ../gnome-session/startup-programs.c:578
561msgid "_Command:"
562msgstr "විධානය: (_C)"
563
564#: ../gnome-session/startup-programs.c:584
565msgid "Startup Command"
566msgstr "ආරම්භක විධානය "
567
568#: ../gnome-session/startup-programs.c:610
569msgid "The name of the startup program cannot be empty"
570msgstr "ආරම්භක යෙදුමේ නම හිස් විය නොහැක"
571
572#: ../gnome-session/startup-programs.c:612
573msgid "The startup command cannot be empty"
574msgstr "ආරම්භක විධානය හිස් විය නොහැක"
575
576#: ../gnome-session/startup-programs.c:618
577msgid "The startup command is not valid"
578msgstr "ආරම්භක විධානය සාවද්‍ය වේ"
579
580#: ../gnome-session/startup-programs.c:670
581msgid "New Startup Program"
582msgstr "නව ආරම්භක ක්‍රමලේඛය"
583
584#: ../gnome-session/startup-programs.c:714
585msgid "Edit Startup Program"
586msgstr "ආරම්භක ක්‍රමලේඛය වෙනස් කරන්න"
587
588